Skip to content

Lyrics

සිංහල
(ඉර මඩලට පෙම් කලාද පුංච් කිරිල්ලී ඈත ඈත පියඹුවාද ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී... ) මලට තහංචි වන බඹරුන්ට තහංචි ආදරයේ මල් සුවඳට කොහිද තහංචි ඒකයි අපි උඹට කැමති පුංචි කිරිල්ලී (ඉර මඩලට පෙම් කලාද පුංච් කිරිල්ලී ඈත ඈත පියඹුවාද ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී... ) විලට තහංචි නිල් දිය කඳට තහංචි ආදරයේ රළ නගන්න කොහිද තහංචි නුඹට ආදරෙයි අපෙ හිත රිදුනු කිරිල්ලී (ඉර මඩලට පෙම් කලාද පුංච් කිරිල්ලී ඈත ඈත පියඹුවාද ගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී... )

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.