Skip to content

Lyrics

සිංහල
වලිගේ වනලා ඔලුව කහලා මහජන උපහාර ගන්න බොරුව අතට අහුවුණ දා මල් වෙනුවට ගල් වදින්නේ… අනිත් එකා හැඳි ගෑවිලා ගියත් මොකද ගුරත් දෙකට තුනට පහට නැමී එහෙයි ස්වාමීනි කියයි… ආයුබෝවන් හී හී හිවල් ගති වැඩ බැරිකම වසා ගන්නපාවා දෙයි අනෙක් ඈයෝ නැති බැල ඇති කරගන්නට බොරු සහ කයිවාරු කීවෝ… අනුන්ගේ වැඩ මගෙයි කියා ජය ඝෝෂා නගන ඈයෝ එකෙකුගේ කර පිටින් ඇවිත් තවකෙකුගේ කරට නැග්ගු අපේ ඒ තුමාට ජය වේවා අනිත් ඒ තුමාටත් ජය වේවා… හී හී හිවල් ගති දිය යට ගින්දර ගෙන යයි වතුරෙත් ගිනි ගෙනියනවා පපුවේ වස විස හංගන් රත්යත හිසෙන් හිනැහෙනවා සමහර විට සමහර අය හැකි වුනාට රවට්ටන්න හැමදාමත් හැමෝම අය බැරිය ලොවේ රවට්ටන්න… හී හී හිවල් ගති

More by Cartoon Songs

Walas Mulla

Cartoon Songs

Sindu

කන්නා කැලෑ කන්නා වනන්තරේ වනසන්නා දෙන්නා වලස්සු දෙන්නා වනන්තරේ සුරකින්නා..... වෙන...

Thoththa Babala (Theme Song)

Cartoon Songs

Sindu

දොයි දොයි දොයිය බබාලා බයි බයි බයිය බබාලා අහිංසක පුංචි බබා නම විකුණන ඔක්කොම තොත්ත...

Soora Pappa Cake Song

Cartoon Songs

Sindu

දෙන්නම් මං අද පප්පලට රැජිනට යවනව කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට

Saddaya Vitharai Wada Na

Cartoon Songs

Sindu

සද්දය විතරයි වැඩ නෑ අසව් බොලඤා දඩිං බිඩිං ඩෝං ඩෝං මෙයා රතිඤ්ඤා අතේ තියන් පත්තු ක...

Muhuda Mage Goda Bimayi

Cartoon Songs

Sindu

මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳහිත මමයි...

Kumbichchi (Theme Song)

Cartoon Songs

Sindu

(කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරි මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරි... ) කරබාගෙන කරද...

View all songs by Cartoon Songs →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.