Skip to content

Lyrics

සිංහල
මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳහිත මමයි... සතුන් සමග දොඩමලු වී කරන රහස ඔහු සතු දැන ගන්නට දඟදැමු පිරිසක් පිරිහේවි ලූ... මුහුද මගේ... අයුක්තියට ඉඩ නැතේ යුක්තිය ලොව රජ වෙතේ වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජයම වේ... මුහුද මගේ...

More by Cartoon Songs

Walige Wanala Oluwa Kahala

Cartoon Songs

Sindu

වලිගේ වනලා ඔලුව කහලා මහජන උපහාර ගන්න බොරුව අතට අහුවුණ දා මල් වෙනුවට ගල් වදින්නේ…...

Walas Mulla

Cartoon Songs

Sindu

කන්නා කැලෑ කන්නා වනන්තරේ වනසන්නා දෙන්නා වලස්සු දෙන්නා වනන්තරේ සුරකින්නා..... වෙන...

Thoththa Babala (Theme Song)

Cartoon Songs

Sindu

දොයි දොයි දොයිය බබාලා බයි බයි බයිය බබාලා අහිංසක පුංචි බබා නම විකුණන ඔක්කොම තොත්ත...

Soora Pappa Cake Song

Cartoon Songs

Sindu

දෙන්නම් මං අද පප්පලට රැජිනට යවනව කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට

Saddaya Vitharai Wada Na

Cartoon Songs

Sindu

සද්දය විතරයි වැඩ නෑ අසව් බොලඤා දඩිං බිඩිං ඩෝං ඩෝං මෙයා රතිඤ්ඤා අතේ තියන් පත්තු ක...

Kumbichchi (Theme Song)

Cartoon Songs

Sindu

(කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරි මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරි... ) කරබාගෙන කරද...

View all songs by Cartoon Songs →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.