Skip to content

Lyrics

සිංහල
කන්නා කැලෑ කන්නා වනන්තරේ වනසන්නා දෙන්නා වලස්සු දෙන්නා වනන්තරේ සුරකින්නා..... වෙනසක් කරනවා වනන්තරේ ලොකු කන්නා නිතර කියන්නා වෙනසකී කියා වනන්තරේ ගහ කොළ ටික කන්නා කන්නා රැවටුණු වලස්සු දෙන්නා කන්නාව එලවයි පන්නා ටොපි චොකලට් දී වලස්සු රවටා කන්නා මගහැර යන්නා....... වනන්තරේ තිබූ ලස්සන ටික ටික දැන් අඩු වී ගෙන එන්නා කන්නාට රැවටී උදවු කරපු දුක විඳිනා වලස්සු දෙන්නා...... පන්නා දමන්න කන්නා නැහෙන තරම් මේ දෙන්නා හිතවත හවසට වලස් මුල්ලේ රඟ බලන්නා කව්රුත් එන්නා.....

More by Cartoon Songs

Walige Wanala Oluwa Kahala

Cartoon Songs

Sindu

වලිගේ වනලා ඔලුව කහලා මහජන උපහාර ගන්න බොරුව අතට අහුවුණ දා මල් වෙනුවට ගල් වදින්නේ…...

Thoththa Babala (Theme Song)

Cartoon Songs

Sindu

දොයි දොයි දොයිය බබාලා බයි බයි බයිය බබාලා අහිංසක පුංචි බබා නම විකුණන ඔක්කොම තොත්ත...

Soora Pappa Cake Song

Cartoon Songs

Sindu

දෙන්නම් මං අද පප්පලට රැජිනට යවනව කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට

Saddaya Vitharai Wada Na

Cartoon Songs

Sindu

සද්දය විතරයි වැඩ නෑ අසව් බොලඤා දඩිං බිඩිං ඩෝං ඩෝං මෙයා රතිඤ්ඤා අතේ තියන් පත්තු ක...

Muhuda Mage Goda Bimayi

Cartoon Songs

Sindu

මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳහිත මමයි...

Kumbichchi (Theme Song)

Cartoon Songs

Sindu

(කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරි මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරි... ) කරබාගෙන කරද...

View all songs by Cartoon Songs →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.