Skip to content

Lyrics

සිංහල
කළ කළ දේ පල පල දේ අඹ ඇටයක් හිටෙව්වාම පොල් පැලයක් ලැබෙනවාද කුප්ප ගහේ කිසි දවසක වැල් මී රස දැනෙනවාද තිත්ත වෙන්න පැණි රසයක් හිට පොළොවෙම තියෙනවා හිටවන ගස් වල හැටියට ගස් හැදෙනවා… කළ කළ දේ පල පල දේ හොඳක් කළොත් ඒ වාගේම හොඳක් ලැබෙනවා කරන ක්‍රියාවේ ප්‍රතිපල ඒ අනුවම ලැබෙනවා කැලේ සතාටත් නිරතුරු හොඳයි නරක හැඟෙනවා කළ හොඳ සෙවණැල්ලක් සේ පසු පස්සෙම ලැබෙනවා… කළ කළ දේ පල පල දේ

More by Cartoon Songs

Walige Wanala Oluwa Kahala

Cartoon Songs

Sindu

වලිගේ වනලා ඔලුව කහලා මහජන උපහාර ගන්න බොරුව අතට අහුවුණ දා මල් වෙනුවට ගල් වදින්නේ…...

Walas Mulla

Cartoon Songs

Sindu

කන්නා කැලෑ කන්නා වනන්තරේ වනසන්නා දෙන්නා වලස්සු දෙන්නා වනන්තරේ සුරකින්නා..... වෙන...

Thoththa Babala (Theme Song)

Cartoon Songs

Sindu

දොයි දොයි දොයිය බබාලා බයි බයි බයිය බබාලා අහිංසක පුංචි බබා නම විකුණන ඔක්කොම තොත්ත...

Soora Pappa Cake Song

Cartoon Songs

Sindu

දෙන්නම් මං අද පප්පලට රැජිනට යවනව කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට

Saddaya Vitharai Wada Na

Cartoon Songs

Sindu

සද්දය විතරයි වැඩ නෑ අසව් බොලඤා දඩිං බිඩිං ඩෝං ඩෝං මෙයා රතිඤ්ඤා අතේ තියන් පත්තු ක...

Muhuda Mage Goda Bimayi

Cartoon Songs

Sindu

මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳහිත මමයි...

View all songs by Cartoon Songs →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.