Skip to content

Lyrics

සිංහල
Rap : And to the nation.. Darling අනුරාගී නුවන් හිමිකාරී උන්මාදී හැඟුම් මට දේවී සිපගන්නටදෝ ලංවී විසේකාරී ශෘංගාරී දෙතොල් නලියාවී හැඩකාරී සැනින් මත්වේවී සුරලෝකේ ඉඳන් ආවාදෝ විසේකාරී....... ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ හිත ඔබ ගාව නවතී වගේ ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ..... මායම් රූ නාරී විසේකාරී සායං නෑ දැල්ලෙ රසේ දේවි කෝලං පෑ දෑසේ රැඟුම් පාවි හීලෑ නෑ ආලේ විසේකාරී..... Rap : කවිකාරී තෙපුල් මුමුණාවී සඳයාවී උකුල් සුවදේවි අදහන්නට බෑ පුදුමයි විසේකාරී මනලෝලි දසුන් ඉගිලේවි ඳගකාරි සිතුම් උතුරාවි ඔබ කාගේ කවුරුන්දෝ විසේකාරී..... ඔය පුළුලූකුල සුදු..... දේදුන්නයි ඇ මා මුවැත්තිය ඔව් ඈ හරි රුවැත්තිය ඔබ මා මුදු හිතැත්තිය විසේකාරි ඔබ ලඟින් ගෙවි යන වසන්තේ පෙම් හැඟුම් ගලායයි අනන්තේ හිත මගේ අරන් හැංගෙන්නද විසේකාරී...... ඔය පුළුලූකුල සුදු...... Rap :

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.