Skip to content

Lyrics

සිංහල
තව මහළු නෑ ඉසුරුමුණියේ පෙම් යුවල තරුණයි පිට ගම් ගියත් නුඹ බැන්ද ආලය හාතේ තව එහෙමයි තිසා වැවේ තුරු සෙවනේ අවසන් මොහොත මට සිහිවෙයි මුලාකර මා අතැර ගිය හැටි අදත් මට මතකයි මෙමා දුටු දහසක් සිහින වැව් දියේ දිය වූවයි සදා තනිකඩ වුවත් අද මම එය අමිල සැපතයි එදා මන්දිර නැතැයි මා හට නුඹ එයම පැතුවයි මෙදා දැසි දස් මැදුරු ඇත මට ඒත් නුඹ දිළිඳුයි තව මහළු නෑ ....

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.