Skip to content

Lyrics

සිංහල
පිසදාලා සෝ සංකා පෙම් ගී ගයලා ඈ උන්නා මගේ ලොකේ ළංවී බැඳීලා මා දමා ආයේ නම් යන්නෑ කියාලා මා දමා ආයේ නම් යන්නෑ කියාලා ආශා දෑසේ රැන්දු සිහිනේ මේ සැන්දෑවේ නාවේ සොයලා වෙන්වී රහසේ ගියදෝ මන්දා මා දමා හසරැල් නිවාලා මගේ ලෝකේ වියෝගේ සංතාපේ මවා ආදරේ පිසදාලා .... හෝ .. මා හඬවයි මේ පෙම් වේදනා කෝ ඒ මා සැනසූ මල් හිනා මායාවේ සිහිනේ සේ මැකී ඈ ගියෙදෝ සෝ ගිනි රන්දා පිසදාලා ....

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.