Skip to content

Lyrics

සිංහල
සීත රැයේ පායා ආ රිදී සදේ ආලෝකේ මැවේ මැවේ මගේ හදේ නවතිමු අපි ආදරයේ නවාතැනේ අත්විඳ ගමු ජීවිතයේ අමා සුවේ මා පතලා මා සොයලා පෙර යුග යුග ගානේ ආවාදෝ ඔබ මේ සංසාරේ මාගේ මේ දෑත අරන් මට ළංවීලා රෑ සිසිලේ මල් යහනේ මා සතපාලා ආශාවේ මා සමඟින් රහසක් කීවා ආයේ නම් මා වෙන්වීලා යන්නෙ නෑ සීත රැයේ.... මා තනිවී සිටි දවසේ මා සනසාලා ආවාදෝ ඈත ඉදන් සුවඳක් වීලා ඔය දෑසින් කීන හැගුම් සතුටක් වේවා ආයේ නම් වෙන්වීලා මා යන්නේ නෑ සීත රැයේ ....

More by Anuradha Perera

View all songs by Anuradha Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.