Skip to content

Lyrics

සිංහල
කණාමැදිරි එළි දිළෙන කළුවරේ මහැර මා දමා තනිව මිදුලේ භය කරන්නට හිතුව මදි ඔබ තිගැස්සෙන් නෑ ඕවට මං එපා වෙන්නේ නම් නැහැ මට නම් අර ගැටුම් මේ නැටුම් බත ඉදෙනකම් විතරයි ඹය හැඬුම් ඒ දෙඬුම් රෑ එළි වෙනකොට ඉවරයි තෝර ගත්තේ ඔබව මං ඉන්නමයි ඒ වගේ හරිම සරළව කිව්වොතින් නම් ඔබට මං හරි ආදරෙයි ඔය නුවන් මේ සවන් අහන දකින ඒවා හොඳ හිතින් එක හිතින් කරන කියනා දේවල් විසඳගමු අපි අත් බැඳන් ඉන්නමයි ඒ වගේ පැහැදිලිව කිව්වොතින් නම් අපිට අපි හරි ආදරෙයි කණාමැදිරි එළි දිළෙන කළුවරේ මහැර මා දමා තනිව මිදුලේ මා හැඩෙව්වට ඔබේ දඟ වැඩ එපා වෙන්නේ නෑ ඕවට මං එපා වෙන්නේ නම් නැහැ මට නම්

More by Anuradha Perera

View all songs by Anuradha Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.