Skip to content

Lyrics

සිංහල
මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ වත හසරැල් ගවසා ගිනියම් මා හිත ඉකි බින්දා ඒද නොඒදැයි සිතමින් මගෙ හිත මඟ බලමින් උන්නා ලොවම කෙසේ කීවත් ඔබ යළි ඒ යැයි සිත කිව්වා මට නුඹ හිමි නැති බැව් හිත නෑ අදහන්නේ හිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ අඳුර එළිය නොපෙනී කළ දේ කී දේ නොදනී මුදා නොහැර මසිතින් රඳවා ගත් වරද මගෙයි යළි උපදින්න සිතා විගසින් මිය යන්න සිතෙයි (මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ)..

More by Anuradha Perera

View all songs by Anuradha Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.