Skip to content

Lyrics

සිංහල
තුරුණු කිරිල්ලී කොහේ ද යන්නේ තුරුණු කිරිල්ලී පාට පියාපත් රිදෙනා දවසක් ඒවී සීත වළාවක් උණුසුම් වී රිදවාවී තුරුණු කිරිල්ලී ගහකොළ කඳුවැටි පසුකරගෙන නුඹ යාවී මුසපත් සුලඟද නුඹ අත අරගෙන ඒවී විහඟියේ තනිවී මග වරදීවී තුරුණු කිරිල්ලී පියඹා යන තුරු ලොව නුඹ හා හිනැහේවී අසරණ මොහොතේ නුඹ අතහැර සැනසේවී විහඟියේ විරහී සිත තනිවේවී තුරුණු කිරිල්ලී

More by Anura Kalubowila

View all songs by Anura Kalubowila →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.