Skip to content

Lyrics

සිංහල
රෝස ගහේ ඇති කටු හරි සිනිඳුයි දෑස තෙමා එන කඳුලැලි සුමුදුයි වේදනාව දුක උහුලා පුරුදුයි ඈත බවේ සිට ඉරනම මෙබදුයි පෝය හ‍දේ කළුවර රන් පාටයි පාළු පැලට එන තරුමල් රෑනයි වේදනාව දුක සුමිහිරි ගීයයි සීත දුරුත්තේ උණුසුම් සළුවයි රෝස ගහේ... කදුලු නොමැති නෙත් කුමටද මැවුනේ කදුළු තුලිනි ලොව අසිරිය පෙනුනේ අසිරිය දැකුමට ලෝ දුක් විමනේ කදුළු බිදක් මට දෙනු මැන ලඳුනේ රෝස ගහේ..

More by Anura Kalubowila

View all songs by Anura Kalubowila →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.