Skip to content

Lyrics

සිංහල
නා දල්ලක් ගෙනෙන්නට හැකි නාමල් උයනෙන් නුඹේ දෙතොලඟ හිනා කොහෙන් ගෙනෙන්ද කීවත් සීගිරියේ ලෙන් දොරකඩ නිලන නිලුපුලන් නුඹේ දෑස දකින තුරා නෑ මට ඉවසුම් කලා වැව් දියේ පීනන ස්වර්ණ හංසියන් ලයේ නුඹේ පිරුණු සෙනෙහස දනීද කෙලෙසින් නා දල්ලක් .......... රන් මිණි මුතු මල් හඳ තරු නොදිලෙන වූවම් කිසිවක් නෑ සුන්දර ඔබේ ආදරය තරම් කවි ලියන්න බැරි අතකට නොදෙවා රිදවුම් මගේ ලොවේ නුඹමට කව් සිළුමිණ වෙයන් නා දල්ලක් ..........

More by Anura Kalubowila

View all songs by Anura Kalubowila →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.