Skip to content

Lyrics

සිංහල
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ .. මහා සාගරේ කඳුලෙහි ජල කඳ සැදුනේ සුසුමෙන් රළ නැගුනේ කුණාටු මුහුදෙන් අඩ සඳ පිරුනේ වේදනා ගෙනේ පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ .. මහා සාගරේ පෙම්වතියෝ පෙම්වතියෝ එනවා යනවා හඩනවා හිනැහෙන කෙනෙක් නැතී එනවා යනවා හඩනවා යන එන තැනක් නැතී කළුවර කුටියක එළිය හොයනවා පෙම් හඩ හිනාවෙවී පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ .. මහා සාගරේ පෙම්වතියෝ පෙම්වතියෝ .... පෙම්වතියෝ පෙම්වතියෝ හිරුගේ සඳුගේ තැන්මේනා මොහනයෙන් මත්වී කිරි ගරුඩෙන් තැනූ පෙම් සොහනේ වැළපෙන පෙම් දරැවෝ පෙම්වතියෝ පෙම්වතියෝ....

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.