Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: අපේක්ෂා (1978) සඳ තනි වෙලා......අහසේ හිරු තනි වෙලා...... උතුරා ගැලු.......ගගුලක් අද වියළීලා......... පියමන් කළා......... දෙදෙනෙක්..... සෙවනක් බලා....... පැතුමන් පිරී........ නිවසක්....... ඈත සුන් වෙලා........ සඳ තනි වෙලා.../ උයනක්‌ පිරී...... පිපි මල්...... ඇත පරවෙලා...... විහගුන් ගැයූ...... ගී වැල්......... අද ගොළු වෙලා....... සඳ තනි වෙලා......./

More by Anjalin Gunathilaka

Yawuwana Uyane

Anjalin Gunathilaka

Sindu

යෞවනේ උයනනේ පියුම් තටාකේ බිඟු වැල් පෑහේ මා ඔබ පාහේ... අත් හැර ඉගිලෙමු පෙම් ලොව ප...

Sulang Kurullo

Anjalin Gunathilaka

Sindu

සුළං කුරුල්ලෝ.. සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අරගෙන එන්නේ.. ආදර උයනේ ද...

Situ Madure Ho

Anjalin Gunathilaka

Sindu

චිත්‍රපටය : නිල්ල සොයා (1976) සිටු මැදුරේ හෝ පුංචි පැළේ හෝ ඈත භවේ හෝ මා ඔබ හමුව...

Sewane Kumbuk Sewane

Anjalin Gunathilaka

Sindu

චිත්‍රපටය: මොණරතැන්න (1979) සෙවණේ කුඹුක් සෙවණේ ගං තෙරේ හමන පවනේ මියුරු ගී රැල් ප...

Rayaka Andura Duru Wela

Anjalin Gunathilaka

Sindu

රැයක අඳුර දුරු වෙලා මුළුම අහස තරු වෙලා පොඩි තරුවක් හිරු වෙලා මහඟු මගුලෙකී කුරුළු...

Punchi Putha Mage

Anjalin Gunathilaka

Sindu

පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ... බුලත් අතක් දී ගුරුතුමියට වැඳ මා තන...

View all songs by Anjalin Gunathilaka →
We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.