Skip to content

Lyrics

සිංහල
Tikiri Malee | Anil Bharathi | Seeduwa Sakura ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා ඔබේ පිනට කරල් පැහෙනවා ඇඹුල බෙදන කලද ම දෙස හොරෙන් බලනවා මගේ හිතට රහස් කියනවා හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා පාළු තනිය නැති වී යනවා මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා හිතේ දුකට කවි කියවෙනවා

More by Anil Bharathi

View all songs by Anil Bharathi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.