Skip to content

Lyrics

සිංහල
/ | | | || | පුංචි ගිරවෝ - පුංචි ගිරවෝ පුංචි ගිරවෝ ඔබ ඇයිද කූඩුවේ රංචු ගැසිලා - රංචු ගැසිලා රංචු ගැසිලා ඉගිලෙන්න යැළුවේ ඉගිලිලා යන නිසා විලංගු දාලා නපුරු කමට නුඹව අල්ලලා කූඩුවේ හිර කළා නේද කුරුල්ලෝ කවදද නුඹ යන්නෙ පියඹලා කූඩුවේ තනිවෙලා ඉන්න කුරුල්ලෝ මමත් නුඹ වගේම අසරණයි ගිය නිසා මා සොයා මගේ කිරිල්ලීද අනේ මමත් ඉන්නෙ කොටුවෙලා

More by Anil Bharathi

View all songs by Anil Bharathi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.