Skip to content

Lyrics

සිංහල
දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි ජය මංගල හඬ දෙයි කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ ලෝකෙම සුවඳයි ඒ පෙම් සුවඳයි මංගල මල් පිබිදෙයි කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ සෙවනැලි සීතල ලිය ගොමුවේ අපටයි සුභ පැතුවේ සුදු මල් පෙති සලිතව සැලුනේ අපටයි ඉඟි මැරුවේ එක පොඩි රහසේ රස දහසක් වේ රස උතුරන වයසේ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ සසරේ ජීවන සහ කරුවා පැතුසේ මෙහි ආවා නාඹර සිතිවිලි පල දැරුවා නැඹුල් මල් නෙලුවා සන්සුන් ගමනක වන්හුන් දැක දැක ජය පිට ජය පැතුවා කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.