Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : ආසයි මං පියාඹන්න (2007) හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම ඒ කිසි දිනේ ගිණි කඳු පුපුරා ලෝ දිය ගලනා තරම් රිඳුම් දෙයි ආදරේ (නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා... ) (තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුනේ... ) (එදා මතකය සිතේ අහුරා... ) කාටවත් නොපෙනී අඳුරේ ඉකි බිඳිමි රහසේ (නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා... ) (සිනහ කඳුලේ දෙනෙත් දොවමින් දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ... ) (ඈත මීදුම් අතර සඟවා... ) යන්න ප්‍රිය ලඳුනේ හද සුසුම් පවනේ (රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ... )

More by Amila Perera

Sanda Hangila Ma Thurulle

Amila Perera

Sindu

සඳ හැංගිලා මා තුරුල්ලේ (සිත නැංගුරම්ලා දුක හංගලා... ) නිල් නුවන් නෙත් කැරැල්ලේ

Oba Kawuruda Kumariye

Amila Perera

Sindu

(ඔබ කවුරුද කුමාරියේ සිහින ගෙනෙන කුමාරියේ... ) පැටලී පැටලී දැවටී දැවටී

Meedum Sela Ihalata Esawunu Raaka

Amila Perera

Sindu

මීදුම් සේල ඉහලට එසවුනු රෑක හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම ඇඳිවත පමණි නාඩන් නුඹ...

Krishna Paa Adare

Amila Perera

Sindu

(ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි... ) ආදරේ දැනෙනා මානේ ජීවිතේ සතුට බෝ සේ දැනේ ආදරේ තුලින...

Ipaduna Thanadima (Adaraneeya Kathawak)

Amila Perera

Sindu

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක් ආදර දෙසිතක ඉකිබිඳිනා නොමියෙන මතකය පමණක් දෙහදේ (සිරව...

Hangagena Sitiya Ma

Amila Perera

Sindu

හංගාගෙන සිටියා මා සිතක කොනේ නොවෙනස්‌ හැඟුමක්‌ ඒ ඔබම කෙරේ (හීනයෙන් පවා නම කියැවුණ...

View all songs by Amila Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.