Skip to content

Lyrics

සිංහල
(ඔබ කවුරුද කුමාරියේ සිහින ගෙනෙන කුමාරියේ... ) පැටලී පැටලී දැවටී දැවටී මට මේ තරම් සිහින ගෙනෙන ඔබ කවුරුද කුමාරියේ සිහින ගෙනෙන කුමාරියේ මං ආසයි ඔබේ වෙන්න ආසද ඔබ මගේ වෙන්න සිහින පොකුරු දිය කරන්න මගේ වෙලා ලඟින් ඉන්න ඔබ කවුරුද කුමාරියේ සිහින ගෙනෙන කුමාරියේ මං ගාවින් නතර වෙන්න ජීවිතයට සුවඳ දෙන්න හිත ඇතුලේ තුරුල් වෙන්න තුරුළු වෙලා මගේ වෙන්න ඔබ කවුරුද කුමාරියේ....

More by Amila Perera

Sanda Hangila Ma Thurulle

Amila Perera

Sindu

සඳ හැංගිලා මා තුරුල්ලේ (සිත නැංගුරම්ලා දුක හංගලා... ) නිල් නුවන් නෙත් කැරැල්ලේ

Meedum Sela Ihalata Esawunu Raaka

Amila Perera

Sindu

මීදුම් සේල ඉහලට එසවුනු රෑක හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම ඇඳිවත පමණි නාඩන් නුඹ...

Krishna Paa Adare

Amila Perera

Sindu

(ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි... ) ආදරේ දැනෙනා මානේ ජීවිතේ සතුට බෝ සේ දැනේ ආදරේ තුලින...

Ipaduna Thanadima (Adaraneeya Kathawak)

Amila Perera

Sindu

ඉපදුන තැනදිම මියැදෙන පැතුමක් ආදර දෙසිතක ඉකිබිඳිනා නොමියෙන මතකය පමණක් දෙහදේ (සිරව...

Hiru Maki yai

Amila Perera

Sindu

චිත්‍රපටය : ආසයි මං පියාඹන්න (2007) හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිම...

Hangagena Sitiya Ma

Amila Perera

Sindu

හංගාගෙන සිටියා මා සිතක කොනේ නොවෙනස්‌ හැඟුමක්‌ ඒ ඔබම කෙරේ (හීනයෙන් පවා නම කියැවුණ...

View all songs by Amila Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.