Skip to content

Lyrics

සිංහල
මීදුම් සේල ඉහලට එසවුනු රෑක හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක නුඹ හැර නොගියෙ මා පමණයි හැමදාම සිහින කුමරු අත ගෙන සිනමා අඳුරේ අවන් හලේ ලැගුම් කුටියේ සීත ඉමේ තෙරපුන නුඹෙ ගත සිත රඳවා ඉවුරේ කුමරුන් පැනගියෙද නුඹ නිදනා අතරේ සිහින කැප කලේ මා තනි රකින්නයි මා තනි කලේ සිහිනය දකින්නයි පිරිපිඬු ගෙන ආවේ නුඹෙ කුස පුරවන්නයි සුජාතාවනී මා තවමත් එහෙමයි

More by Amila Perera

View all songs by Amila Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.