Skip to content

Lyrics

සිංහල
සඳ රැස් ගිලිහුණු අහසින් තරු කැට ඉල්ලමි රහසින් තනියට මම ඉමි ඈතින් ළං වෙන්නට බැහැ දෑසින් මගෙ සිත පූජා වේවා උතුම් පැතුම් උතුම් පැතුම් ඉටු වේවා... ඉන්නට බැහැ ඔබෙන් මිදී සොඳුරු හැඟුම් හඬයි රිදී එපා ඔබෙන් මට හසරැලි කවදාවත් යන්නම යනවා ඔබ මට එපා තවත් සිතුවිලි නිසසල වේවා උතුම් පැතුම් ඉටු වේවා... වියරු ගිනි නිවී නිවී කවිය උනා හදිනි ඇතී කලා පිරුණු සඳ අහසට එන්න ළඟයි වලාකුලට අපේ ඇස් වල සතුට දැනෙයි සුසුම සුසුම ඉපදීවා උතුම් පැතුම් ඉටු වේවා...

More by Amila Nadeeshani

View all songs by Amila Nadeeshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.