Skip to content

Lyrics

සිංහල
පින් සාර නුඹ දැක්ක මුල්ම දිනේ ගන්නට නුඹ ලඟටම සිතුනා නඟේ මල් යායේ සුව ගන්න හැන්දෑකරේ සිතුවේ නෑ ඔබ හමුවෙයි කියාලා සිතේ කවිකාර ඔය බඹරා දැක්ක වෙලේ මල්රේනු දෙනවාද සිතුවා සඳේ මල් වලට වද කරනා අඹරුන් රැලේ ඔබ ආව එකමයි මගෙ හිතටත් වදේ සද්දන්ත කුලයේ නිජ්දුන් ඇවිල්ලා හැඩකාර බඹරා ලඟ වැටීලා (වෙන මලක රොන් ගන්න බැරිදෝ අසයි මට සෙව්ව ඔබ පමණි දැනුනේ දැනුයි).. මගෙ වරුණ ගයනා ඔබ මා ලඟ ඉඳන් හිත ගන්න හැදුවාට මට දැන් බෑ ඉතින් (වෙන මලක මල් සුවඳ මට එයි ඔබෙන් මං කොහෝම හිත දෙන්නෙ මගෙ හිත බයෙන්).. පින් සාර නුඹ... කවිකාර ඔය...

More by Amila Nadeeshani

View all songs by Amila Nadeeshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.