Skip to content

Lyrics

සිංහල
ඔබ දන්නවාද දන්නේ නෑ මං ආදරේ කළා සිතින් කියා ඔබ මා ලඟින් තියා මං ආදරෙයි කියා කියන්නේ කෙසේදෝ කියා දන්නේ නෑ සිතුම් සිතේ තද කරන් පැතුම් මල් ගොඩක් පොදි බැඳන් දුටුදා ඉඳන් හදේ බැඳි ආදරේ රසේ ඔබට කිවේ නෑ ඔබට තව කිවේ නෑ ඔබ දන්නවාද... හැඟුම් දැන් හුඟක් දුර ගිහින් සිතින් වෙන් කරන්න බැරි තරම් නොකියූ වදන් මෙසේ නොකියා ඉඳින් කෙසේ සිත ඉවසන්නේ නෑ සිතට ඉවසන්න බෑ ඔබ දන්නවාද...

More by Amila Nadeeshani

View all songs by Amila Nadeeshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.