Skip to content

Lyrics

සිංහල
මේ දැනෙන්නේ සංසාර සුවඳක්ද මන්දා පින්සාර සුදු වතට උන්මාද වුණු තරම පවසන්න බෑ සිත ඔද්දල් වෙලා මනමාලකම් නැතිව මට ඉන්න දෙනවාද ඔබේ උණුසුමෙන් මන් මත්වෙලා මේ දැනෙන්නේ සංසාර සුවඳක්ද මන්දා අර ඉස්සර දවසක වාගේ නෙතගින් බලා හිනැහෙන්න ආයේ අර ඉස්ස දවසක වාගේ හොරැහින් බලා පවසන්න ආයේ මේ දැනෙන්නේ ජිවිතේ ද මන්දා හද සන්තකව තිබුණේ ඔය ඇස් දෙකට හිත බැඳි කුළුඳුල් සෙනෙහසයි හද සන්තකව රැඳුණේ ඔය ඇස් දෙකෙන් මට හෙලූ මල් හීසරයයි මේ දැනෙන්නේ ආදරය ද මන්දා මේ දැනෙන්නේ .....

More by Amila Nadeeshani

View all songs by Amila Nadeeshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.