Skip to content

Lyrics

සිංහල
කුඩා දේදුණු මැකී යයි ඔබ හඩන්නට එපා අත්වැරැද්දත් සුන්දරයි ආයෙ හිත රිදවන්නෙපා කුඩා දේදුණු මැකී යයි ඔබ හඩන්නට එපා ඔබ සොයා සැරිසරනා හිතට හරි වෙහෙසයි සිදෙන්නට නම් දුකක් නෑ බිදෙන්නට තව හිතක් නෑ කුඩා දේදුණු .... අහස ලඟ නවතින්න එපා සඳ රැවටී දකින්නට මට නුඹත් නෑ හඩන්නට තව කඳුළු නෑ කුඩා දේදුණු ....

More by Amila Nadeeshani

View all songs by Amila Nadeeshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.