Skip to content

Lyrics

සිංහල
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ ගෙන ගියේ ඔබ මුහුදු පතුලට රැගෙන යායුතු උන් නොවේ උදම් රළ ඔබ උදම් විය යුතු නෑ පන අදිද්දී තමන්ගේ උන් පැළදි කන කර ඉරාගෙන ගිය අරන්තිකයන් ඉතිරි කර වෙන දේ අහිංසකයන් ගෙන ගියා වතුරේ උදම් රළ ඔබ .... වැළපෙනා වෝ සතුන් දන් දුන් නිදන පැඳුරත් සොරාගෙන ගිය අමනයන් රැළ තබා අප අතරේ අහිංසකයන් ගෙන ගියා වතුරේ උදම් රළ ඔබ ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.