Skip to content

Lyrics

සිංහල
ත‍ටු ඇවිල්ලා...ඔබ ඔහේ යනවා කොහොම කීවත් නවත්වන්නට බෑ ප්රේමම ආලින්දයේ එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ... කෙසේ නම් මම නවත්වන්නද මල් රේණු රේණු සැලෙනා හිවුඩු පිපෙනා පැතුම් පුරනා අහස යට ඔබ පාවී යන්නා තෙත සිඳුණු බොල්හීන සුළඟ දිගේ... ත‍ටු ඇවිල්ලා..... නෙළූ පලවැල මග දමන්නද දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා කුරුළු බිලිඳු හෙලන කඳුළු මහමෙරක් යට තනිව මා උන්නා... ත‍ටු ඇවිල්ලා.....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.