Skip to content

Lyrics

සිංහල
සිව් වසරක් කුමරිය ඔබ මා වෙත ගෙන ආ සෙනෙහස අට්ටික්කා ගසක පිපුණ පාට පාට මලක් වගේ .... කාලය ඉගිළිලා ගිහින් විදු පියසින් පිටමංවන දිනය උදා වී ඇති බව දෛවය හඬගා පවසයි සිව් වසරක් .... පරසතු මල් පොකුරක් ලෙස ප්‍රේමය උපමා කළ ඔබ හද පුදසුන තබා ගියේ අට්ටික්කා මල් පොකුරක් සිව් වසරක් ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.