Skip to content

Lyrics

සිංහල
සක්මන් සඳ ඉක්මන් කර පෝයදාට එයි ගොම්මන් සිත පහන් එලිය පිළිබද සිතමයි ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි සුවඳක් මිස ඔබ ළග නෑ හීනයක් වගෙයි නින්ද යාය පුරා දුවන කන්දෙ හෙවනැලි දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි නාන තොටේ නුඹගේ මැණික් දෑස මුණ ගැසෙයි යන්න බයයි ඒ දණ්ඩන් හිතත් කලබලයි සක්මන් සඳ ඉක්මන් .... බිංදු පොලට පිල්කඩේට මං දුව එන්නම් පිල්කඩේ ටිකක් ඉදලා ඇතුලට එන්නම් සද්දනොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන් දෙතොලේ සුසුමක් තියලා ආපසු යන්නම් සක්මන් සඳ ඉක්මන් ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.