Skip to content

Lyrics

සිංහල
රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම් නපුරු වුණේ ඇයි නුඹ මෙතරම් දැවෙන තැවෙන සිත් පොඩිකර දවා යුග දෙනෙත් හඬවන ප්‍රේමය නපුරු වුණේ ඇයි නුඹ මෙතරම් මුදු සිත් සුවඳින් පූදින දසන් අගට සිනහව කැන්දන ප්‍රේමය නුඹ මැයි සිප ගන්නට ඇගේ දෙකොපුල මට අවසර නොදුන්ය රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම් මා මිය ගිය මුත් නිසියම් දිනයක නුඹ නොමියන බව දනිමි ප්‍රේමය නුඹ මැයි ඉතිඑි කළොත් ඇගේ සිත තුළ මා පිළිබඳ මතක බිඳක් රුදුරු වුණේ ඇයි ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.