Skip to content

Lyrics

සිංහල
රන් හුයෙන් මුළු ලෝකයක් ඇඟළුම් මවා එකමුතු කළේ ඔබ රන් හුයෙන් එකමුතු කළේ නංගියේ ධන සම්පතයි තිර ශක්තියයි සිරිලක් බිමේ ඔබ ශක්තියයි සිරිලක් බිමේ දහදියෙන් මුතුලැල් බැදී කම්හල් දොරෙන මතු වෙයි සිනා දිගු කෙරු දෑතින් නිතින් දියුණට සැදී සිරිසෙත මනා රන්හුයෙන් මුළු ලෝකයක් දසදෙසේ යස රැව් නැගේ ලොව විස්මයයි සිරිලක් මැව්ම් පල දරයි යළි පන ලබයි ඔබගෙන් දැයේ නිවහල් පැතුම් රන්හුයෙන් මුළු ලෝකයක් ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.