Skip to content

Lyrics

සිංහල
සඳක් සදිසි ළඳක් රුවැති ලැසි ගමනින් එන අසන්නට හිතෙයි ඇයගෙන් වතගොත යන තැන මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ ගියොත් කෙනෙක් යළිත් නො එන තැන ඇති කුඹුරක පියා සී සායි මම බත ගෙන යමි හනිකට සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා ඔහුට ඇඹුල ගෙන යන ඔබ කියන් කවු ද කියා පමා වේය හිමියනි මම ඔබගෙන් සමු ගමි නොමැරෙන යම් කෙනෙක් වේද ඒ නම මට හිමි අමරා දේවී - ඔබ අමරා දේවී නැණවත් දේවී - ඔබ අමරා දේවී

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.