Skip to content

Lyrics

සිංහල
විරාග රාගය අතරේ තනි වූ ආලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාගය අතරේ තනි වූ ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය..... ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා ඈ මුකුලිත වූවා කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා ඈ අසරණ වූවා...... විරාග රාගය අතරේ..... නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු සලෙල ගීතයට ඇය තනුවක් කර ගත් දා ඈ ලොව අහිමි වුණා ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා ඈ මවෙතට ආවා.... විරාග රාගය අතරේ.....

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.