Skip to content

Lyrics

සිංහල
සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ *සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ* මලක රේනු පෙති විහිදා පිපෙන දිනේ දී බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා බඹරු රෑන මල සිඹලා පලා ගියේ නෑ Repeat * සයුර සේම රැලි ගලනා පැතුම් පිරේවී අහස සේම මල් සිහිනේ පැතිරී යාවී සීත රෑක තරු බොඳවී නුවරු ඇත ඇත තනිවී තරුන දවස නැත නිමවී ඉඳිමු සිනාසී Repeat * Repeat *

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.