Skip to content

Lyrics

සිංහල
තුහින වැස්ස වැටෙන රෑක හීතලේ තුරුල් කරන තුරුම හීත හිරිපොදේ ඔබේ ආදරේ රස හීනයේ සැනහී හිඳින්නම් සැම දිනේ තුහින වැස්ස වැටෙන රෑක හීතලේ තුරුල් කරන තුරුම හීත හිරිපොදේ දේවදාර තුරු පෙළ ළඟ නිම් තෙරේ දෑල දෙවුර තුරුලට වී සැනසෙමි සුලං කෝඩයේ හිරිගඩු පිපේ සුවසේ වෙලෙන්නම් තුරුනෙතේ තුහින වැස්ස වැටෙන රෑක හීතලේ තුරුල් කරන තුරුම හීත හිරිපොදේ පිනි සළුව මුදා හරින ඝන මීදුමේ ඉම කොතන කොහිද සීමාවක් නොතේරේ හැල්මේ වගේ අයෙත් නොයේ පෑහී හිඳින්නම් සිතු ලෙසේ තුහින වැස්ස වැටෙන රෑක හීතලේ තුරුල් කරන තුරුම හීත හිරිපොදේ

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.