Skip to content

Lyrics

සිංහල
තණමල්විල පඳුරු පඳුරු මත පීදුණු කැකුළු කැකුළු තොල් පෙති මත පිපුණු පිපුණු සොඳුරු තරුණ කිඳුරු කිඳුරු තණනිල්ලේ පොකුරු පොකුරු රත් පැහැයෙන් හැකිලුණි සුනිල් නුවන් යුග මියැදුණි නිහඬ බවම රජ වුණි තරුද හඬා වැලපුණි හෙටක් නොදුටුවත් සුවඳයි යෞවනයේ සිහින බිඳුණු සිහිනයකයි සරන්නේ සමාදියෙන් තව්තිසාවේ රැඳෙන්නේ මල් සුවඳක ජීවිතයයි මියෙන්නේ... තණමල්විල...

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.