Skip to content

Lyrics

සිංහල
ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ.... ප්‍රංශ යුවතියන් හදේ කොන අරන් ලිලී මල් සුළන් මීදුමෙන් වහන් (මායාවී.... පායාවී.... පමාවී... ) ෆ්‍රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන් හම්බ කරන මගේ කර පිටින් යන්න එනව නම් ඇයිද නෙතු පියන් යන්න එනව නම් ඇයිද නෙතු පියන් බලා නොයින් තවත් කල් අරන් ඉඩෝරයේ නගර කොනේ.... රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන් යන්න එන්න මොකක්දෝ හැඟෙන් කියන නෙතු පියන් අහනවද ඉතින් කියන නෙතු පියන් අහනවද ඉතින් ස්වේත වර්ණ කරලියේ ඉඳන් ඉඩෝරයේ නගර කොනේ....

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.