Skip to content

Lyrics

සිංහල
පෙති ගිලිහි ගිය මල නුඹදෝ සයුරේ සැගවුනු රළ නුඹදෝ වලාවකින් වැසි සඳ නුඹදෝ මේ ලොව දිවි කතරේ ... මුකලිත මලක් වෙලා පෙති ගිලිහුනාට කම් නෑ විසල් සයුරේ රළ විලා සැගවී ගියාට කම් නෑ අමාවකේ සඳ වී නොපෙනී ගියාට කම් නෑ සෙනෙහස නොලද නිසා වෙන් වුනාට කම් නෑ පෙති ගිලිහි ගිය .../ එකම එක මලක්දෝ මේ ලෝකය මත පිපුනේ එකම එක රළක්දෝ මේ මහ සයුරේ නැගුනේ එකම එක සදක්දෝ වලාවකින් වැසුනේ එකම එක රුවක්දෝ මා අභිමුව රැදුනේ පෙති ගිලිහි ගිය ...

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.