Skip to content

Lyrics

සිංහල
සුවඳ මගේ තවම දැනෙනවද ප්‍රියේ ඔබට දුකක් හිතෙනවද තාමත් මට වෛර කරනවද දැන්වත් මට සමාව දෙනවද..... අරලිය මල් ගහ යට හැන්දෑවට තවමත් ඔබ මග බලමින් ඉන්නවද මා සිහිකර ඔබ තවමත් හඬනවද පව් කල මට ඔබ සමාව දෙනවද..... සුවඳ මගේ....... අවිහිංසක මල් කැකුලක් රිද්දලා සන්සාරේම මම පව් පුරවා ගත්තා ගඟක් තරම් නෙතු කදුළැලි උතුරනවා සමාවෙන්න ඔබ ගැන මම දුක් වෙනවා.... සුවඳ මගේ.......

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.