Skip to content

Lyrics

සිංහල
(සඳට හැකිනම් සඳ කෑගසා කියාවි මගෙ වරදක් නැති බව හිරුට දැනේවි ඔබගෙ සුවඳින් මා හද සැනසුම් දේවි මගෙ වරදක් නැති බව ඔබත් දනිවී... ) සිතට සීමා තිබෙන අයුරින් ඔබද මා හා ලබැඳි වී නම් මගේ දෑසේ විරහ කඳුළක් නොම එයිදෝ කිසිම දා නම් සඳට හැකිනම්...... සිහින මායා තිමිර බිඳිමින් පියවි ලොව වේ දුටුවේ මා නම් ලොවේ මායිම් නොවේ අරුතක් මටම ඔබගේ දෑත දේ නම් සඳට හැකිනම්...... (මගෙ වරදක් නැති බව ඔබත් දනිවී... )

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.