Skip to content

Lyrics

සිංහල
වැහිදාට දනක් උස වතුරේ ඇවිද ගොස් වෙලක් මැද නියරේ ඉහළටත් කඳු පාර පහළටත් කඳු පාර පාසැලට ගිය අයුරු සිහිවේ නීරසවූ පෙළ පොතක ගිලුනේ බෙදන රස කැවිල්ලෙන් සටනේ හාවටත් හී පහර පඳුරටත් හී පහර පාසලේ කස පහර සිහිවේ එරබදු මලින් පිපුණු දෙවැටේ දුබග ගස් මායිමකි පිටියේ උදයටක් කෙළි නළුව සවසටත් කෙළි නළුව පාසලේ රඟ මඬල සිහිවේ

More by Ajith Ariyarathna

View all songs by Ajith Ariyarathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.