Skip to content

Lyrics

සිංහල
ඔබ කියනා කතා - ඒ සුරංගනා පණ ඉපැද්දීලා එනවා ඒ සොදුරු කතා - රස පිරුනු කතා ලොව මිහිර මවා දෙනවා ඒත් ආසයි අහන් ඉන්නට කියන හැම වාරේ එක මලක් දැක්කත් මල් වැලක් පොද වැස්සට වැව් ගං පිරේ ගස් පෙළක් දැක්කත් වන පෙතක් තුන් දෙනෙකුගෙන් පාරක් පිරේ ඔබ කියනා... අල්පයක් ලැබුනත් රජ මඟුල් දස ලක්සෙට කොඩිවැල් ඇදේ එක හොඳක් දුටුවත් පින් කඳක් ඔබ දකින සැටි ලෝකේ අගෙයි ඔබ කියනා...

More by Ajith Ariyarathna

View all songs by Ajith Ariyarathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.