Skip to content

Lyrics

සිංහල
මා ආදරෙන් ලංවෙලා කී කතා සිහිනයක් ලෙසින් තරු සේ මැකී ගියා ඒ ලෝකයේ මා සැදූ මාළිගේ මායාවක් වී සඳසේ ගිලී ගියා අතීතේ සිතුම් රෑ පුරා අවදිවී සෙනෙහසේ සුවඳ මතකයේ රැදේවි හැර ගියේ ඇයිද මා දමා දුරස්වී පෙර මතක සිතේ නොමැකී තියේවී සත්තකයි ලඳේ කිසිදා නොමැකේවී හදවතින් ලංව මා ලයට තුරුල් වී අමතකද ප්රියේ කී කතා සිනහ වී ඔබ හා ගෙවූ පෙම් පහස මිලිනවී මා දෙනෙත් හඬයි ඒ පෙම් සිහින මැවී සත්තයි ඔබේ මුව කිසිදා නොමැකේවී

More by Ajith Ariyarathna

View all songs by Ajith Ariyarathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.