Skip to content

Lyrics

සිංහල
රෑ රෑ තාරකාවෝ මුමුණා කියයි දිලි දිලි යලි බෑ අදහන්න බෑ ඒ කී කතා ඇසුවද ප්රිනයේ... ලංවී දෙනෙත් මිතුරු කියනා කතා රහසේ හෙමින් සවන වැටෙනා කතා දෑතේ වෙලී කියන හද රැඳී කතා කාටද ඇසෙන්නේ ඉතින්... රෑ රෑ තාරකාවෝ... රඟන රැඟුමන් ගයන ගී බලන බැල්මන් නෙත් කොනින් කියන කරන දේ බලන සොයන දේ සුදුද කළුද ඈ හොඳද නරක දැයි කියලා... රෑ රෑ තාරකාවෝ...

More by Yashan De Silva

View all songs by Yashan De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.