Skip to content

Lyrics

සිංහල
ලබාගත්තේ අමාරුවෙන් මා ඔබේ ආදරේ හදා ගත්තේ බොහෝ දුකින් මේ හිතත් අද මගේ දරාගන්න බෑ වගේ දුකක් මේ තරම් ඔයා දන්නේ නෑ මගේ සිතත් ගිනි අරන්..... හීනේ මාගේ දෑසක් පාරලා ජීවත් වන්න ඕනේ නෑ කියා සිතුණා ආයේ මා නාවත් සොයා මගේ ලෝකේ මුල් තැනම තාමත් ඔයා..... ලබාගත්තේ අමාරුවෙන්...... ඈතින් ඉන්නේ ඇයි මා හැර දමා පාවී එන්න මාගේ වේදනා නිවලා ළඟ ඉන්න නැතිවත් මෙදා මගේ ලෝකේ මුල් තැනම තාමත් ඔයා..... ලබාගත්තේ අමාරුවෙන්......

More by Yashan De Silva

View all songs by Yashan De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.