Skip to content

Lyrics

සිංහල
මහා ශාක්‍ය කුලේ මහා ශාක්‍ය කුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්දේ වන්දාමි ශ්‍රි පාද කමල් රශ්මි කදම්භේ සල් මල් වනේහි ලුම්බිණියේ වෙසඟ පෝ දිනේ මනරංජානවේ සිරි සිදුහත් කුමරු බිහිවුණේ අති පූජනීය බුද්ධ ගයා බෝධි මූලයේ ඒ භාග්‍යවත් ලොව්තුරු බුදු විය මහා ශාක්‍ය කුලේ... මහා භාරත මල්ල රජුන් පුෂ්ප අංගනේ ලෝකාග්‍ර මෛත්‍රී මුර්දී අමා මෑණි ඒ දිනේ සැතපී නුවන් පියා පරිනිර්වාණ මංචකේ නිවනේ නිවනේ නිවනේ පිරි නිවනට වැඩියෝ වෙසඟ පෝ දිනේ මහා ශාක්‍ය කුලේ...

More by Vijaya Kumarathunga

View all songs by Vijaya Kumarathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.