Skip to content

Lyrics

සිංහල
කරඹ යායේ ළවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී වැව පුරා රතු නෙළුම් පිපුණේ නුඹ බලන්නයි අරුන්දතී කරඹ යායේ ළවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී ඇල් හේන දෙපසේ මල් සුවද අතරේ සහන් සුව රැඳුනේ පූදින නාමල සේමා කෝමල හසරැලි පාලා නුඹ නෙතු මුණ ගැසුනේ කරඹ යායේ .... ගිනි අව්ව නිවිලා සිත සනසාලා වසන්තයයි එන්නේ රන්වන් මාලා දාලා රන්වන් සේලේ ඇඳලා නුඹ කැන්දන් යන්නේ කරඹ යායේ .... කරඹ යායේ ළවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී

More by Vijaya Kumarathunga

View all songs by Vijaya Kumarathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.