Skip to content

Lyrics

සිංහල
ශෝක දුක් දැනී නින්ද ළඟ නැති කළුවරේ තනිවෙලා ආදරේ නැතිවෙලා ඔබ ඇවිත් මගේ දිවිමගේ සෙනේ රවටලා මේ වගේ මා දෙනෙත් අඳ කළේ තනිවෙලා මා ලොවේ විඳවමි වේදනා ශෝක දුක් දැනී නින්ද ළඟ නැති කළුවරේ තනිවෙලා ආදරේ නැතිවෙලා....... ප්‍රේමයේ නාමයෙන් දිව්රුවේ ඇයි ඉතින් ළං වෙලා කී කතා හැම වරේ ඇස් හෙළුව මායම් බොඳ වුණේ පෙම් හිතින් ආදරේ සුළඟේ ගියේ හද දෙන්න බෑනේ දැන්නේ වැටහෙන්නේ මා හට තමයි වැරදුණේ....... කළුවරේ සැඟවෙමින් අතින් අත පාවෙමින් නැවතුණා එක් වරක් ජීවිතේ ඔබ ඇවිත් හීනයෙන් ළඟ ඉඳන් චාටුවෙන් ආදරේ විකුණා ගියේ සලෙලුම් සොයා ඒ කිරිල්ලී ගියානේ මා හට තමයි වැරදුනේ....... ශෝක දුක් දැනී.......

More by Velaudam Vinodaran

View all songs by Velaudam Vinodaran →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.